ඉන්ධන ගැලපුම් ගාස්තුව අඩුකර විදුලි බිල අඩුකිරීමේ සැළැස්මක්.

Monday, 22 April 2013 - 12:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

2014 ජනවාරි මාසය වනවිට නව තාප විදුලි බලාගාර විවෘත වීමත් සමග ඉන්ධන ගැළපුම් ගාස්තුව අඩු කිරීමෙන් විදුලි බිල පහත හෙළිය හැකි බව විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරනවා. අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මෙම කරුණු අනාවරණය කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

 

[MP3]s57605[/MP3]



9 සිට පැය 18 ක කාලයක් කොළඹ ජල සැපයුම අත්හිටුවයි
Saturday, 30 May 2020 - 6:33

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද  උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම... Read More

පළාත් කිහිපයකට අද තද වැසි
Saturday, 30 May 2020 - 6:09

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More