ඉන්ධන ගැලපුම් ගාස්තුව අඩුකර විදුලි බිල අඩුකිරීමේ සැළැස්මක්.

Monday, 22 April 2013 - 12:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

2014 ජනවාරි මාසය වනවිට නව තාප විදුලි බලාගාර විවෘත වීමත් සමග ඉන්ධන ගැළපුම් ගාස්තුව අඩු කිරීමෙන් විදුලි බිල පහත හෙළිය හැකි බව විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරනවා. අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මෙම කරුණු අනාවරණය කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

 

[MP3]s57605[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories