දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.

Monday, 22 April 2013 - 19:09

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

වැටුප් විශමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගෙන අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා සමග හෙට පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් මෙම තීරණයට එළැඹුණු බවයි.

[MP3]s57626[/MP3]



දිස්ත්‍රික්ක 6 කට තවදුරටත් නායයාමේ අවදානම්
Thursday, 28 May 2020 - 16:10

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 6 ක් සඳහා බලපැවැත්වෙන... Read More

අක්කරෙයිපත්තු - ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අල්ලස් කොමිසමේ අත්තඩංගුවට
Thursday, 28 May 2020 - 15:54

අක්කරෙයිපත්තුව - ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ එහි... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
Thursday, 28 May 2020 - 15:25

අද සිට ක්‍රියාත්මක සහල් සඳහා වන උපරිම සිල්ලර මිල පරිභෝගික... Read More