තොණ්ඩමන්ට එරෙහිව වාසුගෙන් ජනපතිට පැමිණිලි.

Monday, 22 April 2013 - 19:12

%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92.

තම විරෝධතාවයට බාධා කිරීම හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ට එරෙහිව ජනාධිපතිවරයා වෙත පැමිණිලි කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තොන්ඩමන් අමාත්‍යවරයා ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිසට එරෙහිව තම බලය පාවිච්චි කරමින් සිටින බවයි.
 
[MP3]s57627[/MP3]    



බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More

උතුම් පොසොන් පොහොය අදයි
Friday, 05 June 2020 - 6:46

ලක්දිව වැසියන් ශිෂ්ඨාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 42 ක් නාවික හමුදා සාමාජිකයන් - 6ක් විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන්
Friday, 05 June 2020 - 6:30

ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 48 ක්.එම... Read More