විදුලිබිල ජනතාවට බරපතල ප්‍රශ්නයක් නොවේ. - ඇමතිනී පවිත්‍රා.

Monday, 22 April 2013 - 19:18

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.++-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.

විදුලිබිල වැඩි කිරීමෙන් ජනතාවට බරපතල බලපෑමක් එල්ල වී නොමැති බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. අරලියගහ මන්දිරයේ අද (22)  උදෑසන පැවැති ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා. විදුලිබිල වැඩි කිරීමෙන් අනතුරුව විදුලිබල ඇමතිනිය මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙයයි.

[MP3]s57629[/MP3]              



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More