විදුලිබිල ජනතාවට බරපතල ප්‍රශ්නයක් නොවේ. - ඇමතිනී පවිත්‍රා.

Monday, 22 April 2013 - 19:18

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.++-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.

විදුලිබිල වැඩි කිරීමෙන් ජනතාවට බරපතල බලපෑමක් එල්ල වී නොමැති බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. අරලියගහ මන්දිරයේ අද (22)  උදෑසන පැවැති ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා. විදුලිබිල වැඩි කිරීමෙන් අනතුරුව විදුලිබල ඇමතිනිය මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙයයි.

[MP3]s57629[/MP3]              



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories