වසරේ හොඳම විහිලූව විදුලි ඇමතිනියගෙන්. - එජාපය.

Tuesday, 23 April 2013 - 7:59

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මේ වසරේ හොඳම විහිලූව සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මේ බව කියා සිටියේ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ඊයේ (22) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාසික මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට ඊයේ (22) අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වුණා. ඊට එක්වෙමින්  විෂය භාර අමාත්‍යවරිය ප්‍රකාශ කළේ විදුලිබිල වැඩිකිරීමෙන් සාමාන්‍ය ජනතාවට බරපතල බලපෑමක් එල්ල වී නොමැති බවයි.

[MP3]s57644_1[/MP3]

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන දරන්නේ මෙවන් අදහසක්.

[MP3]s57644_2[/MP3]

විදුලිබිල වැඩිවීමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (22) රාත්‍රියේ පන්දම් දල්වා ගනිමින් මහරගම නගරයේ විරෝධතාවක නිරත වුණා. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති.

[MP3]s57644_3[/MP3]



ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට
Monday, 25 May 2020 - 20:15

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ, මුල් පෙළ රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 20:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977 ක් වාර්තා... Read More

Monday, 25 May 2020 - 19:39

කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා... Read More