සරසවියට නව තාක්ෂණ පාඨමාලා 40ක්.

Tuesday, 23 April 2013 - 8:48

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+40%E0%B6%9A%E0%B7%8A.

ඉදිරි වසර කිහිපයේ දී විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තාක්ෂණ අංශයේ නව පාඨමාලා 40ක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. නවක ගුරුවරුන් පිරිසකගේ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට ඊයේ (22) අරලියගහ මන්දිරයේ  දී සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

[MP3]s57653[/MP3]



නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින්... Read More

ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම්
Wednesday, 27 May 2020 - 11:58

ඊයේ රාත්‍රියේ කලවාන, වැද්දාග, ප්‍රදේශවලට ඇඳ හැලූණු වර්ෂාව... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More