අනුරාධපුර රෝහලේ හෙද නිලධාරීන් විරෝධතාවක.

Tuesday, 23 April 2013 - 11:06

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

බලධාරීන් විසින් තම නිලධාරිනියන් දෙදෙනෙකු මාරු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරීන් මේ වන විට විරෝධතාවක නිරත වනවා. රෝගියෙකුට සැත්කමක් සිදුකිරීමේදී ඇති වූ තත්ත්වයක් සම්බන්ධයෙන් ඒකපාර්ශ්වික අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර රෝහල් බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවටයි රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැහැදිලි කරන එම සංගමයේ අනුරාධපුර ශාඛාවේ සභාපති එච්.කේ. අරුණ.

[MP3]ss57666_1[/MP3]                                    

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තුගෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර ඇති වූ මතභේදයක් සමනය කිරීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු  මෙම තීරණය ගත් බවයි.

rn

[MP3]ss57666_2[/MP3]



ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්තවී තිබෙනවා.... Read More

දෙමළ සන්ධානය යළිත් ආණ්ඩුව සමඟ, සාකච්ඡාවකට සැරසේ
Saturday, 30 May 2020 - 13:10

රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අවධානය... Read More

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි
Saturday, 30 May 2020 - 13:04

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක... Read More