රජය ප්‍රශ්ණය මග හැරියා. එජාපයෙන් චෝදනා.

Tuesday, 23 April 2013 - 18:57

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

වැඩිවූ විදුලි බිල සම්බන්ධයෙන් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණු අතර කොළඹදී පැවති මාධ්‍ය හමු කිහිපයකදීද වැඩිවු විදුලිබිල සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුණා. රජයේ පාර්ශවකරුවන් වන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණද ඉහළ ගිය විදුලි බිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර හොරණ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවල විපක්ෂ මන්ත්‍රීවරුන් සහ මධ්‍යම පලාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම විරෝධතාවලට එක්වුණා.

 
[MP3]s57686[/MP3]



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More