විදුලිබිල වැඩිවීම හරහා ආණ්ඩුව තුළ අර්බුදයක්. - එජාපය.

Wednesday, 24 April 2013 - 7:55

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ආණ්ඩුව තුළත් විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් අර්බුද පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ විදුලිබල ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි සිදුකරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවයි.

 

[MP3]s57704_1[/MP3]

 

කෙසේ වෙතත් විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් කොළඹ පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය ප්‍රධානීන් හමුවට එක්වෙමින් විදුලිබල ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

 
[MP3]s57704_2[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More