මව්බිමට එරෙහිව අවි එසවීමට ඉඩ තබන්නේ නැහැ. - ජනපති.

Wednesday, 24 April 2013 - 7:57

%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

මව්බිමට එරෙහිව අවි එසවීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (23) එක්වෙමින්. අද වනවිට අවි නිහඬ වූවත්, එහි වාසිය ලබාගනිමින් සතුරා රට දෙකඩ කිරීමට ක්‍රියාත්මක වෙමින් සිටින බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

 

[MP3]s57705_1[/MP3]

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

 
[MP3]s57705_2[/MP3]



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More