අන්තවාදීන්ගේ තෝතැන්නක් වන්නට එපා. - නේටෝව පාකිස්තානයෙන් ඉල්ලයි.

Wednesday, 24 April 2013 - 8:15

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9D%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7%E0%B7%9D%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා තෝතැන්නක් බවට පාකිස්තාන පත් නොකරන ලෙස නේටෝ සංවිධානය ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නේටෝ සංවිධානයේ ප්‍රධානී ඇන්ඩර් රස් මුසේන්  පසුගිය දා ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති හමීඞ් කර්සායි හමුවූ අවස්ථාවේදී නේටෝ ප්‍රධානියා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. ඇෆ්ගස්ථානය තුළ ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායම් සිය ක්‍රියාකාරකම් මේ වන විට පාකිස්තානය තුළ සිදුකරන බවයි ඔහු එහිදී පවසා ඇත්තේ. ඇෆ්ගනිස්ථානය තුළ නේටෝ සංවිධානයේ මෙහෙයුම් මේ වන විට අවසන් අදියරට ළගා වී තිබෙනවා. මේ හේතුවෙන් නේටෝ සොල්දාදුවන් ක්‍රමානුකූලව ඇෆ්ගනිථානයෙන් ඉවත් කිරීම ද මේ වන විට සිදුවනවා. මේ හේතුවෙන් යළිත් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වීමට ඉඩ නොදීම දෙරටේම වගකීම බවයි නේටෝ ප්‍රධානියා පෙන්වා දී ඇත්තේ.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More