ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඇප හිමිවෙයි.

Wednesday, 24 April 2013 - 12:20

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය විසින් අද (24) ඇප ලබාදුන්නා. මුල්ලේරියාව සිද්ධියේදී බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 05 වැනිදා දිවයිනට පැමිණියා. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. මේ වනවිටත් ඔහු එම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.



කොළඹ අපරාධ කොට්ඨාශය රාජිත රඳවා සිටින කදවුරට
Thursday, 28 May 2020 - 13:13

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More

ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More