බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 70 ක් මරුට.

Wednesday, 24 April 2013 - 19:31

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+70+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



බංග්ලාදේශයේ - ඩකා අගනුවර ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 200 කට අධික බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මහල් 8 කින් යුත්, මෙම ගොඩනැගිල්ලේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් සහ වෙළඳ සංකීර්ණයක් පිහිටා තිබුණා. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා බංග්ලාදේශ ආපදා අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව බංග්ලාදේශ බලධාරින් ප්‍රකාශ කරනවා. මෙම ගොඩනැගිලි සංකීර්ණය කඩා වැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More