බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 96 ක් දක්වා ඉහළට.

Thursday, 25 April 2013 - 8:36

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+96+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

බංග්ලාදේශයේ - ඩකා අගනුවර ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 96 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි සහන සේවකයන් පවසන්නේ. අනතුරෙන් තුවාල ලැබූ 700 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මහල් 8 කින් යුත්, මෙම ගොඩනැගිල්ලේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් සහ වෙළඳ සංකීර්ණයක් පිහිටා තිබුණා. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා බංග්ලාදේශ ආපදා අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම ගොඩනැගිලි සංකීර්ණය කඩා වැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More