වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් යයි.

Thursday, 25 April 2013 - 12:42

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා ප්‍රකාශ කළේ උසස්වීම් ගැටලූ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවයි. වර්ජනය කල් දැමීමට හේතුව කුමක්දැයි ඔහු මෙලෙස පැහැදිලි කළා.

[MP3]s57784[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More