දුම්රිය සාකච්ජා අසාර්ථකයි - වැඩවැරුම ගැන තීරණය හෙට.

Thursday, 25 April 2013 - 18:31

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

දුම්රිය වෘත්තීය සමිති සමග හෙට පැවැත්වෙන සාකච්ජාවකින් අනතුරුව ඉදිරියේදී ගැනීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණයක් ගන්නා බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසනවා. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරතවීමටයි තීරණය කර තිබුණේ. එහෙත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ජනාධිපති ලේකම්වරයා පොරොන්දුවීමත් සමග එය තාවකාලිකව අත්හිටුවු අතර, එම සාකච්ජාව ඊයේ (24) පැවැත්වුණා. කෙසේ නමුත් එම සාකච්ජාවද අසාර්ථක වූ බවයි දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු කියා සිටියේ .

 

[MP3]s57801[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More