වත්තල උප සභාපතිගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්.

Thursday, 25 April 2013 - 18:32

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ත්‍රී රෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වත්තල නගර සභාවේ උප සභාපති තාහිර් රිසාන්ගේ වෑන් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අද (25) දහවල් 1.30 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී උප සභාපතිවරයා අදාළ වෑන් රථය තුළ සිට ඇති නමුත්, ඉන් ඔහුට හානියක් සිදුවී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කරන වත්තල නගර සභාවේ උප සභාපති තාහිර් රිසාන්.

[MP3]s57802[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More