උතුරේ ආණ්ඩුකාර ධුරය වෙනස් කළ යුතුයි - රනිල්.

Thursday, 25 April 2013 - 18:38

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

පළාත් සභා ඡන්දයට පෙර උතුරේ ආණ්ඩුකාර ධුරය සඳහා සිවිල් පුද්ගලයෙකු පත්කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනයේ සංචාරයක නිරත වන විපක්ෂ නායකවරයා අද (25) උදෑසන පසුගියදා ප්‍රහාරයට ලක්වු උදයන් පුවත්පත් කාර්යාලයට පැමිණි අවස්ථාවේයී මේ බව සඳහන් කර සිටියේ. උතුරු පළාත් සභා මැතිවරණයේ නීරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් සහභාගී කරවා ගත යුතු බවත්, ඊට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළත් විය යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (25) පස්වරුවේ යාපනයේදී සිවිල් ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ මහජන නියෝජිතයින් සමග සංවාදශීලි හමුවකටද එක්වුණා. එහිදී අදහස් දැක්වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

 
[MP3]s57805[/MP3]



සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන උසස් පෙළ විභාග කාලසටහන සම්පූර්ණ අසත්‍යයක්
Tuesday, 26 May 2020 - 8:47

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල... Read More

පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More