කාසල් කාන්තා රෝහලේ ඇතිවු තත්ත්වය ගැන බිය විය යුතු නැහැ. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති.

Friday, 26 April 2013 - 7:30

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%94+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

කොළඹ - කාසල් වීදියේ කාන්තා රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක පවසනවා. ඉන්ෆ්ලූවෙන්සා ඒ වෛරසය වැළදී කොළඹ - කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගර්භනී කාන්තාවක් දෙදෙනෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා. එම තත්ත්වය මත කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් තීරණය කළ අතර, එහි නිරෝධායන කටයුතු මේ වනවිට සිදුකරනවා. එහෙත් රෝගීන් ඇතුළත් කර ගැනීම සාමාන්‍ය පරිදි සිදුකරන බවයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක ද පවසන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බවයි.

 
[MP3]s57815[/MP3]



ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 7:50

ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින්... Read More

කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More

අද දුම්රිය ගමන් වාර 37ක්
Monday, 01 June 2020 - 7:33

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට... Read More