කුරුණෑගල තද සුළඟකින් නිවාස 49 කට හානි.

Friday, 26 April 2013 - 12:44

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+49+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයක් හරහා ඊයේ පස්වරුවේ හමා ගිය දැඩි සුළගකින් නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 47 කට අර්ධ හානි සිදුවී තිබෙනවා. මේ නිසා පවුල් 46 කට අයත් පුද්ගලයින් 176 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

 

මේ අතර පැවති අධික වර්ෂාපතනයත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි එකහමාර බැගින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද සන්ධ්‍යා කාලයේදී දිවයින පුරා තද සුළං සමග ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය.

 
[MP3]s57846[/MP3]



තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More