උතුරුමැද කසාදයට අලූත් කොන්දේසියක්.

Friday, 26 April 2013 - 19:02

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මාලිගාවත්ත - වකුගඩු රෝහලේ සැත්කම් පෝලිමේ සිටි රෝගීන් 200 ක් මියගොස් ඇති බවට පළ වූ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා. දිනපතා පුවත්පතක පළ වූ අදාළ වාර්තාව සම්බන්ධයෙන් විධිමත් සොයා බැලීමක් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

මාළිගාවත්ත - වකුගඩු රෝහලට මාසිකව පැමිණෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 1600 අධිකයි. 2012 වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා කාලය තුළ මෙම රෝහලේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 23ක්. ඉන් 21ක්ම මිය ගොස් ඇත්තේ නිධන්ගත වකුගඩු රෝග හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර, කොළඹ අද (26) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේ දී පාර්ලිමේන්තු  මන්ත්‍රී පී. හැරිසන් ද වකුගඩු රෝගය පිළිබදව අදහස් පළ කළා. ඒ, උතුරුමැද පළාතේ වකුගඩු රෝගය සම්බන්ධයෙන්. මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරුමැද පළාතේ තරුණ තරුණියන් විවාහවීමේදී ඔවුන් පානීය ජලය ලබා ගන්නා මූලාශ්‍ර පිළිබදව ද සොයා බලන තත්ත්වයක් මතුව ඇති බවයි.
 
[MP3]s57867[/MP3]



තවත් ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා පිටව යයි
Tuesday, 26 May 2020 - 12:30

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 17 දෙනෙකු පූර්ණ සුවය... Read More

වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More