උතුරේ ඉඩම් බෙදීමේදී ආරක්ෂාවත් සැලකිය යුතුයි. - රනිල්.

Friday, 26 April 2013 - 19:17

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.



ආරක්ෂක කලාප සඳහා අත්පත් කර ගත් ඉඩම් යළි ඒවායේ හිමිකරුවන්ට ලබාදීමේදී ආරක්ෂක අවශ්‍යතා පිළිබදවත් සලකා බැලිය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එල්.එල්.ආර්.සී වාර්තාව සහ 2009 වසරේ ලක් රජය ජගත් සංවිධානයට ඉදිරිපත් යෝජනා පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවන බවයි. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ යාපනයේ ව්‍යාපාරික ප්‍රජාව සමග අද (26) පැවැති සාකච්ඡාවකදියි.

එහිදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ ආරක්ෂක තත්ත්වය සහ ඉඩම් ආපසු යළි ලබාදීම සම්බන්ධ සියලූ ගැටළු සාකච්ඡා මට්ටමෙන් විසදිය හැකි බවයි. අවතැන්වූවන්ගේ ඉඩම් නැවත ලබාදීම පිළිබද නිර්ණායක ක්‍රියාත්මක කිරීමට ලක් රජය ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ එකග වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.
 
[MP3]s57869[/MP3]



ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More