හිටපු කොටි සාමාජිකයන් පාර්ලිමේන්තුවට එයි.

Saturday, 27 April 2013 - 7:35

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පුනරුත්ථාපන කදවුරුවල පුහුණුව ලැබූ අවසන් හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයන් 375 දෙනා ඊයේ (26) පාර්ලිමේන්තුව දැක බලා ගත්තා. මෙම පුනරුත්ථාපනය ලබන හිට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පාර්ලිමේන්තුව එලෙස දැක බලා ගත්තේ සිය ජීවිතයේ පළමු වරටයි. එම අවස්ථාවේ පුනරුත්ථාපනය ලබන එක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ත්‍රස්තවාදය පැවැති සමයේ තමන් මුහුණ දුන් කුරිරු අත්දැකීම් මාධ්‍ය වෙත පැහැදිලි කළා.

[MP3]s57883_1[/MP3]

පුනරුත්ථාපනය ලබා සමාජගත වන මෙම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ඉදිරි ජීවිතය ශක්තිමත් කර ගැනීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s57883_2[/MP3]
 
මෙම පිරිස ඉදිරි දින කිහිපය තුළ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක සංචාරය කිරීමට ද නියමිතයි. යුද්ධය නිමාවීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000ක් පුනරුත්ථාපනය කළ අතර ඉන් සාමාජගත කිරීමට ඉතිරිව සිටින්නේ මෙම 375 දෙනා පමණයි.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More