ඉසුරුපාය ගැන දකුණේ අධ්‍යාපන ඇමතිගේ අප්‍රසාදය.

Saturday, 27 April 2013 - 7:40

%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.

ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය භාරය සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් පවතින බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර ඊයේ (26) ප්‍රකාශ කළා. ඒ, ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද සහභාගි වූ උත්සවයකට එක්වෙමින්. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ දකුණු පළාතේ අධ්‍යාපන ගැටළුව විසදීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බවයි.

[MP3]s57884_1[/MP3]                                   

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සභාව ඇමතීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය අදහස් පළ කළා. එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ තීන්දු තීරණ ගැනීමේදී පළාත කුමක් ද යන්න විශේෂයෙන් සලකා තමන් තීන්දු තීරණ නොගන්නා බවයි.

[MP3]s57884_2[/MP3]



මෙත්සිරි සෙවණට ඇඳන් 10කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්
Thursday, 04 June 2020 - 19:00

අපවත් වී වදාල අනුරාධපුර, කලාගම්පලාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක,... Read More

විකිණීමට සකස් කළ ගංජා පැකට් 77ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 18:54

අළෙවි කිරීමට සකස් කළ ගංජා පැකට් 77ක් සමග සැකකරුවෙකු අම්පර මරදමුනේ... Read More

දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More