විදුලිය ගැන සම සමාජයත් ආණ්ඩුවට ලියයි.

Saturday, 27 April 2013 - 7:42

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


විදුලිබිල ඉහළ දැමීමෙන් ජනතාව අපහසුතාවට පත්ව ඇති බව ආණ්ඩුවේ සහය පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂය පවසනවා. එම පක්ෂයේ වත්මන් නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකිරීමට ද සූදානම්. මීළඟ කැබිනට් හමුවේදී මේ පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලා සිටින බවයි අමාත්‍ය තිස්ස විතාරණ සඳහන් කළේ.

ආණ්ඩුව නියෝජනය කරන තවත් වාමාංෂික නායකයෙකු වන අමාත්‍ය වාසුදේව නානායක්කාරද වැඩිවූ විදුලිබිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත මීට පෙර ලිපියක් යොමුකළා. ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර.

[MP3]s57885_1[/MP3]

මේ අතර, ඉහළ ගිය විදුලිබිලට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ පන්දම් විරෝධතාවක් ඊයේ (26) රාත්‍රියේ මාතර නගරයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර.
 
[MP3]s57885_2[/MP3]



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More