බොදුබල සේනා සහ රාවණා බලයට අසාද් සාලිගෙන් නඩු.

Saturday, 27 April 2013 - 13:11

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.



බොදුබල සේනා සංවිධානය සහ රාවණා බලය සංවිධානවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මුස්ලිම් දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. එම සන්ධානයේ නායක අසාද් සාලි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ආගම්වාදය පතුරුවමින් ජනතාව අතර අසමගිය ඇතිකිරීමට කටයුතු කිරීමට එරෙහිව මෙලෙස නඩු පවරන බවයි.

[MP3]s57903_1[/MP3]

අප මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික ඩිලන්ත විතානගේගෙන් විමසීමක් කළා.

[MP3]s57903_2[/MP3]

හිරු ප්‍රවෘත්ති අංශය මුස්ලිම් දෙමළ ජාතික සන්ධානයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් ද ප්‍රශ්න කර සිටියා.
 
[MP3]s57903_3[/MP3]



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More