යුද්ධය නිමවුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමාදයි. - රනිල්.

Saturday, 27 April 2013 - 13:13

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

යුද්ධය අවසන්වුව ද උතුරට ප්‍රජාතන්ත්‍රවාදය මෙතෙක් උදාවී නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. උතුරේ සංචාරයක නිරත වන විපක්ෂ නායකවරයා අද (27) උදෑසන චාවකච්චේරියේදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර සිටියා.

[MP3]s57904[/MP3]
 
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (27) කිලිනොච්චිය නගරයේ සහ වවුනියාව නගරයේ පැවැත්වෙන දොරින් දොරට පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනකට ද සහභාගි වීමට නියමිතයි.



සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More