අර්තාපල් කන්ටේනරයේ ගබ්සා එන්නත් 30,000 ක්.

Saturday, 27 April 2013 - 18:32

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+30%2C000+%E0%B6%9A%E0%B7%8A.

ගබ්සා සඳහා යොදා ගන්නා රුපියල් කෝටි 03 ක් පමණ වටිනා එන්නත් කුප්පි 30,000ක් අද (27) අළුයම ශ්‍රී ලංකා රේගුව  සොයා ගත්තා. රේගු අධ්‍යක්ෂ මාලි පියසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාකිස්තානයේ සිට දිවයිනට ගෙන්වා තිබූ අර්තාපල් කන්ටේනරයක් පරීක්ෂා කිරීමේ දී මෙම එන්නත් තොගය සොයා ගත් බවයි. වරායට ගෙනවිත් තිබූ අල කන්ටේනර් 3ක් සම්බන්ධයෙන් සැක සිතී පසුගිය සඳුදා සිට පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මේවා රේගු භාරයට ගැනීමට හැකි වූ බවයි ඔහු කියා සිටියේ.

 
[MP3]s57919[/MP3]



ශෙහාන් මධුසංඛට සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවයි
Tuesday, 26 May 2020 - 12:44

මත්ද්‍රවය සමඟ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල ශ්‍රී... Read More

තවත් ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා පිටව යයි
Tuesday, 26 May 2020 - 12:30

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 17 දෙනෙකු පූර්ණ සුවය... Read More

වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More