පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා රෝහලෙන් පිටවෙයි - මන්ත්‍රීවරයා පිළිගැනීමට දැවැන්ත ජනකායක්.

Saturday, 27 April 2013 - 18:39

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අද (27) රෝහලින් පිටව ගියා. මන්ත්‍රීවරයා පිළිගැනීම සඳහා අද (27) උදෑසන සිටම රෝහල් භූමියට අති විශාල ජනතාවක් පැමිණ සිටියා.

 

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා දිවයිනට පැමිණියේ පසුගිය මාර්තු 5 වන දායි. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්ත්‍රීවරයා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අද රෝහලින් පිටව යන පුවත ඇසූ විශාල පිරිසක් පෙරවරුවේ සිටම මන්ත්‍රීවරයා පිළිගැනීමට රෝහල වෙත පැමිණෙමින් සිටියා. මන්ත්‍රීවරයා රෝහලින් පිටතට පැමිණියේ පෙරවරු 11.30ට පමණයි. මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා පිළිගැනීමට පැමිණ සිටි ජනතාව අතරින් ඔහු රැගෙන යාමට ආරක්ෂක අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

 

නවලෝක රෝහලින් පිටව යන මොහොතේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ප්‍රකාශ කළේ තමන් ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති මන්දිරයට යන බවයි.

 

[MP3]s57920_1[/MP3]

 

මන්ත්‍රීවරයා රෝහලින් පිටව යන තුරු උදෑසන සිට එම ස්ථානයේ රැස්ව සිටි දැවැන්ත පිරිස අතරින් කිහිප දෙනෙකු මෙලෙස සිය අදහස් පළ කළා.

 

[MP3]s57920_2[/MP3]

rn

[FLV]57920[/FLV]



ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්ගේ දේහයට හිටපු ජනපතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Saturday, 30 May 2020 - 17:03

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහයට හිටපු ජනාධිපති... Read More