බලශක්තිය ගැන විධිමත් ප්‍රතිපත්තියක් ඕන - ඇමති චම්පික.

Saturday, 27 April 2013 - 18:41

%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A.

බලශක්තිය සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදුලිබිලේ සංශෝධන පිළිබඳ කොළඹ අද පැවති විද්වත් කථිකාවකට එක්වෙමින්. අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම විද්වත් කථිකාවේදී වැඩිදුරටත් කියා සිටියේ අද (27) වනවිට ලෝකයේ දේශපාලන බලයට වඩා බලශක්තියේ බලය ප්‍රබල වී ඇති බවයි.

 

[MP3]s57921_1[/MP3]

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාද මෙම විද්වත් කථිකාවට එක්ව සිටියා. මන්ත්‍රීවරයා පැවසුවේ නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමට අසමත්වීම වත්මන් විදුලිබල අර්බුදයට හේතු වී ඇති බවයි.

 

[MP3]s57921_2[/MP3]

 

කෙසේ වෙතත්, විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට ඒ වෙනුවෙන් හඬ නගන කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවයි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා බිබිලේ පැවති ජනහමුවකදී සඳහන් කළේ.

 
[MP3]s57921_3[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More