රට ගැන සිතන්න - ජනපති.

Saturday, 27 April 2013 - 18:57

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සියලූදෙනා සැමවිටම උපන් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ රටේ කීර්තිනාමය ආරක්ෂා කිරීම රටට ආදරය කරන සියලූ දෙනාගේ වගකීමක් බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය සමග ඊයේ (26) පැවති හමුවකදීයි.

[MP3]s57925[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More