උතුරේ ඡන්දය ගැන තවමත් තීරණයක් නැහැ. - TNA

Sunday, 28 April 2013 - 8:00

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+TNA

උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ දිනය ප්‍රකාශයට පත්වීමෙන් පසු තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මේ බව කියා සිටියේ එම මැතිවරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදීයි.

 

[MP3]s57931[/MP3]



පළාත් කිහිපයකට අද තද වැසි
Wednesday, 27 May 2020 - 6:12

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More