විදුලිබිල වැඩි කිරීමට ඇත්ත හේතුව කුමක්ද? - රනිල් අසයි.

Sunday, 28 April 2013 - 8:04

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92.

විදුලි ගාස්තු ඉහළ දැමීමට නිසි හේතුවක් ආණ්ඩුව හෙළි කර නැතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. වව්නියාවේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ එම නිසා රජයේ අමාත්‍යවරු විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.

[MP3]s57932_1[/MP3]

 

මේ අතර, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව විද්වත් කථිකාවතක් කොළඹ දී ඊයේ පැවැත්වුණා. හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. එහිදී අදහස් දැක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ විදුලිය ඉතිරි කර ගැනීමේ වැදගත්කම පිළිබඳ සිදුකළ සමීක්ෂණයක් ගැන තොරතුරු හෙළි කළා.

 
[MP3]s57932_2[/MP3]

 

මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ සමාජ සාධාරණත්වයක් උදෙසා තමන් සටන් වදින බවයි.

 

[MP3]s57932_3[/MP3]

 

මීට පෙර අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සඳහන් කර සිටියේ අඩුවෙන් විදුලිය භාවිත කරන පුද්ගලයින්ට සහන සැලසිය යුතු බවයි.

[MP3]s57932_4[/MP3]



මෙරට කොරෝනා ආසාදනය වී මියගිය 10 වැන්නා කුවෙට් සිට පැමිණි පයාගල පදිංචි කාන්තාවක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 20:35

මෙරට 10 වන කොවිඩ් 19 මරණය ලෙස වාර්තා වුණේ කුවෙට් සිට මෙරටට පැමිණීමෙන්... Read More

ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට
Monday, 25 May 2020 - 20:15

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ, මුල් පෙළ රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 20:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977 ක් වාර්තා... Read More