අපේ ශක්තිය පැහැදිලි ස්ථාවරයයි. - රජය.

Sunday, 28 April 2013 - 8:12

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් ඵළක් නොමැති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කළා. එම ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ එය අනවශ්‍ය වියදමක් පමණක් බවයි.  

 

කෙසේ වෙතත්, සමුළුව සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවූ  ඕස්ට්‍රේලියාව ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය නොකරන බව ඊයේ අවධාරණය කළා. ලන්ඩනයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවට සහභාගි වූ  ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය බොබ් - කා අද ඒ.බී.සී. ප්‍රවෘත්ති සේවය සමග දුරකථන සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ එලෙස සමුළුව වර්ජනය කිරීම ප්‍රතිඵලදායක නොවන පියවරක් බවයි.  ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ෆේ‍්‍රසර් ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කළ යුතු බවට පසුගිය කාලයේ දී ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වුණා. එමෙන්ම කැනඩාව හැර පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 55 අතුරින් අන් එක් රටක්වත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර නොමැති බවයි   ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

 
[MP3]s57934[/MP3]



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More