විදුලිබිල අඩු නොකළහොත් වෘත්තීය සමිතිවලින් වැඩවරුමක්.

Sunday, 28 April 2013 - 12:37

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මැයි මස 20 වැනිදා වනවිට විදුලි බිල වැඩි කිරීම අහෝසි නොකළහොත්, සංකේත වර්ජනයකට යොමුවන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ප්‍රකාශ කළා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් එම කමිටුව නියෝජනය කරනවා. ඔවුන් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එය පැවැත්වුණේ ඉටිපන්දම් ආලෝකය මධ්‍යයේයි. සිය වෘත්තීය සමිති එක්ව ගත් තීරණය පිළිබඳව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ.

 

[MP3]s57955_1[/MP3]

 

මෙම මාධ්‍ය හමුවට නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් ද එක්ව සිටියා.

 

[MP3]s57955_2[/MP3]

 

කෙසේ වෙතත්, විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් නියෝජ්‍ය මුදල් අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

 

[MP3]s57955_3[/MP3]



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More