අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවක් විපක්ෂ නායකවරයාට.

Sunday, 28 April 2013 - 18:58

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට යුධ සමයේ දී අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුවක් ඔවුන්ගේ ඥාතීන් සහ මව්පියන් පිරිසක් එක්ව අද (28) භාර දෙනු ලැබුවා. ඒ, මන්නාරම අගරදගුරු නිවසේදියි. විපක්ෂ නායකවරයා, මන්නාරම අගරදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් අද (28) මුණ ගැසුණා. එම අවස්ථාවේදි අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුව අදාළ ඥාතීන් විසින් විපක්ෂ නායකවරයා වෙත භාර දී ඇත්තේ. එම අවස්ථාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් දොස්තර ජයලත් ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එහිදී විපක්ෂ නායකවරයා ඔවුනට ඒ පිළිබදව සොයා බලන බවට පොරොන්දුවක් ද ලබාදුන් බවයි.
 
[MP3]s57979[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More