දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.

Sunday, 28 April 2013 - 19:07

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු පැවසුවේ අමාත්‍යාංශ බලධාරින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි. අද (28) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ආරක්ෂක නිලධාරිවරුන්, දුම්රිය සංඥා නිලධාරින් ඇතුළු ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව මෙම සංකේත වැඩවර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබුණා. ඒ, ඔවුන්ගේ වැටුප් ගැටලූවට විසඳුම් නොලැබීම හේතුවෙන්. අද (28) පැවති සාකච්ඡාවෙන් පසු ගනු ලැබූ තීරණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු.
 
[MP3]s57981[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More