වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත අබේසේකර අත්අඩංගුවට.

Sunday, 28 April 2013 - 19:40

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



එක්සත් ජාතික පක්ෂ වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ ආධාරකරුවෙකු පොලිසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත පොලිසිය සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ විදුලිබිල ඉහළ දැමීට එරෙහිව පුත්තලම නගරයේ පැවති විරෝධතාවයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලකට අනුව මන්ත්‍රීවරයා ඇතුළු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

[MP3]s57987[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More