කොළඹ නගරයේ ආපන ශාලා 300ක් වසා දැමීම පිළිබද අවධානය.

Monday, 29 April 2013 - 7:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+300%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.

නිසි පරිදි පාරිභෝගික සේවාවන් සැපයීමට අපොහොසත් වී ඇති කොළඹ නගරයේ ආපන ශාලා 300ක් වසා දැමීමට කටයුතු කරන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය අංශය පවසනවා. මෙම ආපන ශාලාවල අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති අතර, වෙළද සහතිකය පවා ලබාගෙන නොමැති බවයි කොළඹ නගර සභාව පෙන්වා දෙන්නේ. දැනට මෙම වෙළදසැල් සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදුකර ඇති බව ද කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් පැවසුවා.

 
[MP3]s57992[/MP3]



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More