උතුරේ ඉඩම් ගැන ජවිපෙ චෝදනාවට ආණ්ඩුවෙන් පිළිතුරු.

Monday, 29 April 2013 - 7:26

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව සිය පාක්ෂිකයින් උතුරේ පදිංචි කරවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ උතුරේ සිවිල් වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් ආණ්ඩුව අත්පත් කර ගන්නා ක්‍රියාවලියක් ද අරඹා ඇති බවයි.

 

[MP3]s57993_1[/MP3]                                                                                      

 

ජනතා විමුක්ති පෙරමුණ නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙන් විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයයි මේ.

 
[MP3]s57993_2[/MP3]



මත්කුඩු ජාවාරම්කාර රියාස් නානාගේ ගෝලයන් 13 ක් මහනුවරදී අත්අඩංගුවට
Friday, 05 June 2020 - 7:44

මහා පරිමාණ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරයේ... Read More

කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More

බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More