විදුලිබල ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයක්.

Monday, 29 April 2013 - 7:29

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

විදුලිබිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විෂය භාර ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චිට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පැවසුවේ ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින වකවානු තීරණය කරන බවයි.

[MP3]s57995[/MP3]

 
මීට අමතරව ඉදිරි සතිය තුළ විදුලිබිල ඉහළ නැංවීමට එරෙහිව අඛණ්ඩ විරෝධතා මාලාවක් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා තවදුරටත් සඳහන් කළා.



බූස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායනය වූ 25 දෙනෙකු නිවෙස් වෙත
Friday, 05 June 2020 - 13:57

බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය... Read More

අගෝස්තු දක්වා මාස 3ක කාලයකට අයවැය චක්‍රලේඛයක්
Friday, 05 June 2020 - 13:53

ජුනි 1 වන දා සිට අගෝස්තු 31 වන දා දක්වා මාස 3ක කාලය සඳහා ඒකාබද්ධ... Read More

ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කරයි
Friday, 05 June 2020 - 13:44

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසි... Read More