පේරාදෙණියේ මුදලට උපාධි. - මුදලට උපාධිදීම සාමාන්‍යයයි. - උපකුලපති.

Monday, 29 April 2013 - 12:59

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුදලට උපාධි ලබාදීම සඳහා සිසුන් 10 දෙනෙකු ලියාපදිංචි කරගෙන ඇති බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා.

එහි කැදවුම්කරු සංජීව බණ්ඩාර ප්‍රකාශ කළේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස මෙය සැලකිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර.

[MP3]s58013_1[/MP3]                                                                      

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නගෙන් විමසීමක් කළා. එහිදී උපකුලපතිවරයා සදහන් කළේ සෑම වර්ෂයකම සිසුන් කිහිප දෙනෙකුට මෙලෙස මුදල් ගෙවා උපාධි ලබා ගැනීමට විශ්වවිද්‍යාල තුළ අවසර ලබාදීම සාමාන්‍ය සිදුවීමක් බවයි.

[MP3]s58013_2[/MP3]             



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More