උපත් පාලන එන්නත් හොරෙන් ගෙනා පාකිස්තානුවා සොයා පරීක්ෂණ.

Monday, 29 April 2013 - 18:53

%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.



අර්තාපල් කන්ටේනරයක සගවා නීති විරෝධී ලෙස උපත් පාලන එන්නත් කුප්පි 30,000 ක් මෙරටට ගෙන ආ පාකිස්ථාන ජාතිකයා සොයා රේගු නිලධාරින් අද (29) ඔහුට අයත් ස්ථාන 3 ක් පරීක්ෂාවට ලක් කළා. එහෙත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ අතර, ඔහුට රටින් පිටවීම තහනම් කරන්නැයි රේගුව ආගමන විගමන පාලකවරයා වෙත ඉල්ලීමක් ද කර තිබෙනවා.

rn

[MP3]s58031[/MP3]



විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයින් පිරිසක් අද ගුවනින් දිවයිනට
Saturday, 06 June 2020 - 7:38

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී... Read More

කෝටියක හෙරොයින් සමඟ දෙමටගොඩදී පුද්ගලයක් අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 7:33

රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම්... Read More

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More