ශ්‍රී ලාංකික නැවියන් 3 දෙනෙකු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට.

Tuesday, 30 April 2013 - 8:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.


 
නයිජීරියාවට ඔබ්බෙන් ගමන් ගනිමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු ඇතුළු නැවියන් 05 දෙනෙකු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් 25 වැනිදා නයිජීරියානු මුහුදේදී අධිවේගී බෝට්ටුවලින් පැමිණි මුහුදු කොල්ලකරුවන් සිටි ඔෆ් සියාමෙන් නැමැති මෙම නෞකාවට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, නැවියන් පිරිස සහ මුදල් තොගයක් පැහැරගෙන ගොස් ඇති බව සඳහන්. කෙසේ නමුත්, නෞකාව වේගය වැඩිකොට එම ප්‍රදේශයෙන් පළාවිත් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් තුන් දෙනා සමග මියන්මාර සහ රුසියානු ජාතික නැවියන් දෙදෙනෙකුද මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා ප්‍රකාශ කළේ. ඇන්ටිගුවා හි ලියාපදිංචි මෙම ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් බව සඳහන්.



ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට අයි.එන්.එස්. ජලස්මා කොළඹ වරායට
Monday, 01 June 2020 - 10:44

මෙරට සේවයේ නියුතුව සිටි ඉන්දීය ජාතිකයින් 700 ක් නැවත සිය රට... Read More

බස්නාහිර පළාතේ වැටලීම්වලින් 697 දෙනෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 10:34

බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා කාලය... Read More

පෞද්ගලික බස් මගීන්ට රක්ෂණාවරණයක් ! (වීඩියෝ)
Monday, 01 June 2020 - 10:30

පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන්... Read More