ලක්සල සහ වී අලෙවි මණ්ඩලය ගැන විගනකාධිපති පරීක්ෂණයක්.

Tuesday, 30 April 2013 - 8:53

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 

වී අලෙවි මණ්ඩලය සහ ලක්සල ආයතනය පිළිබදව පරීක්ෂණයක් පැවැත්වීමට විගනකාධිපතිවරයා තීරණය කර තිබෙනවා. මෙම ආයතනවල සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ දුෂණ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුවයි එම පරීක්ෂණය සිදුකෙරෙන්නේ. ඒ පිළිබදව අදහස් දැක්වූ විගනකාධිපති එච්.ඒ. සමරවීර.

[MP3]s58048[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More