ඇෆ්ගනිස්ථානයේ දී ඇමරිකානු ගුවන් යානයක් කඩා වැටී 7ක් මිය යයි.

Tuesday, 30 April 2013 - 8:57

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



ඇමරිකානු සිවිල් ප්‍රවාහන ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයේ බග්රම් ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයේ දී ඊයේ (29) අනතුරට ලක් වුණා. ගුවනට නංවා සුළු මොහොතක් තුළ ගුවන් ධාවන පථය තුළ දීම අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු එහිදී මිය ගොස් තිබෙනවා. මෙය තම ප්‍රහාරයක් නිසා සිදුවූ බවයි තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් ඊට තලෙයිබාන් ප්‍රහාරයක බලපෑමක් සිදුනොවූ බව නේටෝ සංවිධානය ප්‍රකාශ කළා. ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි බග්රම් ගුවන් හමුදා කඳවුර එහි විශාලතම ඇමරිකානු හමුදා කඳවුරයි.

rn

 



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More