ශිරාණි බණ්ඩාරනායක ඇතුලූ මන්ත්‍රීවරුන් 2 කට නොතීසි.

Tuesday, 30 April 2013 - 19:04

%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+2+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට මැයි මස 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ටද එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නොතීනි නිකුත් කර ඇත්තේ නීතිපතිවරයා විසින් ගොනුකළ විශේෂ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින්.
 
හිටපු අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිකුත් කළ වාර්තාව අහෝසි කරන ලෙස අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව ඉවත දැමීමට නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචනා පෙත්සම ගොනුකර තිබුණා.



තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More