පර්වේෂ් මුෂාරෆ්ට ජීවිතාන්තය දක්වා මැතිවරණ තහනමක්.

Tuesday, 30 April 2013 - 19:54

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%86%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේෂ් මුෂාරෆ්ට ජීවිතාන්තය දක්වා මැතිවරණවලට තරඟ කිරීම තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා මැතිවරණවලට තරඟ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමකට පිළිතුරු ලෙස මෙම නියෝගය නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයා සඳහන් කර ඇත්තේ ලබාදී ඇති මෙම නියෝගය අභියෝගයකට ලක් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. පාකිසථානයේ මැතිවරණය ලබන මැයි මස පැවැත්වීමට නියමිතයි.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More